"New Machine Tech Homagama (Pvt) Ltd" are Pioneer in Manufacturing & Exporting of Construction Machinery & Equipment in Sri Lanka over 37 Years with Proven Track records of Quality Products.
"නිව් මැෂින් ටෙක් හෝමාගම (පුද්ගලික) සමාගම", ශ්‍රී ලංකාවේ වසර 37 ක් පුරා නිෂ්පාදනයේ ගුණාත්මක බව තහවුරු කරමින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ, භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා අපනයනය කිරීමේ පුරෝගාමින් වෙතින්,
• Concrete Mixer-CM350 4C (Imported)
කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය (විදේශයෙන් ගෙන්වන ලද)
Motor - 4HP/3KW Single Phase Motor
Drum Speed - 20-25 rpm
Drum Sheet Thickness - 3mm
Mixing Capacity - ½ Bag
• සියලුම අමතර කොටස් අප සතුව ඇත.
• Warranty 03 Months for Manufacture’s defaults
මාස 3ක වගකීමක් සහිතයි.
• අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව.
• මිල: රු. 285,000/-
• Branches -Homagama ,Kurunegala, Matara & Ampara
ශාඛා - හෝමාගම, කුරුණෑගල, මාතර හා අම්පාර