📘 G.C.E. O/L වාණිජ විෂය පන්තිය
🎯 10 සහ 11 ශ්‍රේණි සිසුන් සඳහා පමණි
O/L වාණිජ විෂය සරලව, පැහැදිලිව, විභාගය ඉලක්ක කරගෙන ඉගෙනගන්න කැමතිද?
මෙම පන්තියේදී,
✅ සියලුම O/L වාණිජ පාඩම් සම්පූර්ණයෙන් ආවරණය කරයි
✅ එක් එක් පාඩමට අදාළ ප්‍රශ්න නිසි ලෙස කරවයි
✅ Exam Target & Past Paper ප්‍රශ්න විශේෂ අවධානයෙන්
✅ විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබාගැනීමට මාර්ගෝපදේශනය
📍 Online / Physical Classes
📞 වැඩි විස්තර සඳහා අදම සම්බන්ධ වන්න