- මොරටුව විශ්ව විද්‍යාලයීය උපාධිධාරී ගුරුවරයකු විසින් දශකයකට වැඩි අත්දැකීම් යුත් නවතම ප්‍රශ්න පත්‍ර වලට ගැළපෙන අයුරින් මෙහෙයවයි.
- මග හැරුණු විෂය කොටස් වෙන වෙනම ඉතා පහසුවෙන් සරලව.
- ්දෙවන හා තෙවන වර සිසුන් වෙනුවෙන් High Speed revision මෙවරත්.
- පළමුවර සිසුන් වෙනුවෙන් High Speed Theory ඉතා සරලව
- අඩු පිීඩනයකින් නිසැකයෙන්ම විශිෂ්ට ප්‍රතිඵලයක්.
- තනි හා කුඩා කණ්ඩායමි පන්ති සඳහා නිවසට පැමිණේ.
- පිළියන්දල, මොරටුව,රාවතාවත්ත,කොට්ටාව,කැස්බෑව,මහරගම,නුගේගොඩ,කලුබෝවිල,
බත්තරමුල්ල,මාලඹේ, කැලණිය ඇතුලු කොළඹ අවට.
- B.Sc.Engineering(Hon's)
University Of Moratuwa