◼️ සිංහල මාධ්‍ය, සංයුක්ත ගණිතය .
◼️ Theory / Revision / paper class
◼️ තනි හා කුඩා කණ්ඩායම් පන්ති.
◼️ තහවුරු කරන ලද පසුගිය වසරවල උසස් ප්‍රතිඵල සහිතයි.
◼️ නිවසට පැමිණ ඉගැන්වීම් සිදුකෙරේ.
✅ ඉගැන්වීමේ වැඩපිළිවෙල 📃
◾️ කෙටි කාලයකින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය.
◾️ විභාගයේදී නිරන්තරයෙන් ඉලක්ක වන විෂය කොටස් පිලිබඳව විශේෂ අවධානය.
◾️ දරුවාගේ අවබෝධ මට්ටම අනුව මාර්ගෝපදේශ හා සැලසුම් සකස්කිරීම.
◾️ පාඩම් කිරීමේ හා මතක තබාගැනීමේ කෙටි ක්‍රම ලබාදීම.
✍️ නිරන්තර ඇගයීම 📑
◾️ පාඩමෙන් පාඩමට සකසන ලද ප්‍රශ්න සාකච්ඡාව.
◾️ ඇගයීමේ ක්‍රියාවලිය මගින් දරුවාගේ දුර්වල විෂය කොටස් හඳුනාගනිමින් ඒවාට
වැඩි අවධානයක් යොමුකිරීම.
📚 විභාග ඉලක්ක කරගත් සූදානම් කිරීම ⏱️
◾️ පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම.
◾️ පලාත් සහ ඉලක්ක ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම.
◾️ කාල කලමනාකරණය සඳහා උපක්‍රම සහ උපදෙස් ලබාදීම.
- අශේන් සංදීප
(University of colombo ) -
විමසීම් -