කඩවතට පිහිටි Fast Cleaning Service අප ආයතනය විසින් පිරිසිදු කටයුතු සිදු කරනු ලැබේ.
නිවෙස් සහ ආයතන වල බිති සිවිලිං සහ සියලුම ඇතුළත සහ පිටත Clean කරනු ලැබේ.
* තවද වීදුරු, දොර ජනෙල් කාපට් ඇතුළු සියලුම පිරිසුදු කිරීමේ කටයුතු එකම වහලක් යටින් සිදු කරවා ගන්න.
ටෙරාසෝ අඩියක් පිරිසිදු කිරීම සදහා රු.20/=
ටයිල් අඩියක් රු.40/=
රතු දුබුරු සිමෙන්ති පොලව අඩියක් රු.40