"New Machine Tech Homagama (Pvt) Ltd" are Pioneer in Manufacturing & Exporting of Construction Machinery & Equipment in Sri Lanka over 37 Years with Proven Track records of Quality Products.
"නිව් මැෂින් ටෙක් හෝමාගම (පුද්ගලික) සමාගම", ශ්‍රී ලංකාවේ වසර 37 ක් පුරා නිෂ්පාදනයේ ගුණාත්මක බව තහවුරු කරමින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ, භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා අපනයනය කිරීමේ පුරෝගාමින් වෙතින්,
• Cement Block & Paver Brick Machine (FBM)
බ්ලොක් ගල් සහ බිම් ඇතුරුම් ගල් නිෂ්පාදන යන්ත්‍රය
Model MFB
Power 1 HP (Single Phase/Three Phase Motor)
Structure Mild Steel
Pallet Size 550mm×300mm
Vibrator 6000Mhz
Loading Method Manual
Output 50-60 per hour
• සියලුම අමතර කොටස් අප සතුව ඇත.
• යන්ත්‍රය සමග යන්ත්‍රයට අවශ්‍ය වන උපාංග කට්ටලයක් නොමිලේ
• Warranty 02 Years for Machine
යන්ත්‍රයට අවුරුදු 02 වගකීමක් සහිතයි.
• Warranty 01 Year for Motor.
මෝටරයට අවුරුද්දක වගකීමක් සහිතයි.
• අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව.
• මිල: රු. 319,000/-
• Branches -Homagama ,Kurunegala, Matara, Hanwella & Ampara
ශාඛා - හෝමාගම, කුරුණෑගල, මාතර, හංවැල්ල හා අම්පාර
• Conditions Apply
කොන්දේසි සහිතයි.