කාර්ය බහුල ඔබට දෙමාපියන්ගේ වගකීම් මගහැරුනද...?
එසේනම් Reliable Manpower අපෙන් ඔබට සහයක්. ආදරණීය රෝගීදෙමාපියන් සහ තනිවී සිටින දෙමාපියන් රැක බලාගැනීමට උපස්ථායක උපස්ථාකාවන්, ..( නැවතී හෝ දිනපතා පැමිණ සේවය සදහා )සත් වසරක වගකීමෙන් විශ්වාසනීයව සේවයක් සපයාන්නෙමු. රජයේ ලියා පදිංචි ආයතනයකි..