විනෝද චාරිකා,වෙඩින් හයර්, ආයතනික ගමන් හා වෙනත් ගමන් අවශ්‍යතා සඳහා අමතන්න
විශ්වාසනීය පලපුරුදු සුහදශීලී රියැදුරු මහතුන්
නියමිත වෙලාවට හා කාර්යක්ෂම සේවය ..
ආසන 25-30 බස් රථ පමණයි.
විශ්වාසනීය ගුණාත්මක සේවය.
කතරගම , අනුරාධපුර , යාපනය , මඩකලපුව , නුවර. නුවරඑලිය ඇල්ල මාතර ආදී දුර ගමන් සඳහා විශේෂ සහනදායි පැකේජයන් ලබාගත හැක
වැඩි විස්තර සඳහා අපවෙත පහත දුරකතන අංකයට ඇමතුම්