විකිණීමට: Digital Sports Watch
තත්වය: හොඳින් වැඩ. සියලුම බොත්තම් වැඩ
විස්තර:
- Date, Day, Time, Alarm තියෙනවා
- Backlight LED light වැඩ
- Stopwatch / Timer function තියෙනවා
- Rubber strap, සැහැල්ලුයි
- Sports, Gym, Daily use වලට ගැලපෙන
බැටරිය හොඳයි. අතේ දාගෙන ටෙස්ට් කරලා ගන්න පුළුවන්.