🌍 ස්ථානය : කටුනායක - අමන්දොලුව.
●පර්චස් 15කි.
●බෝඩින් කාමර 9ක් බදු දීමට ඇත.
●සාමාන්‍ය කාමර සහ පිටත වැසිකිළි පහසුකම් ඇත.
●තාප්ප ගසා වෙන් කර ඇත.
●BOI එකට මීටර 500කි.
●එයාපෝට් එකට කිලෝමීටර 1කි.
●හයිවේ එකට කිලෝමීටර 1කි.
●මාසික කුලිය 90,000කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡