🌍 ස්ථානය : සීදුව - ලියනගේමුල්ල.
●පර්චස් 45කි.
●කාමර 5ක් සහිත පරණ නිවසක් සමග ඉඩමකි.
●ගරාජ් එකකින්ද සමන්විතය.
●තාප්පය ගසා ඇත.
●ට්‍රාන්සිට් හෝටලයකට, ගෙස්ට් හවුස් එකකට, ගබඩාවකට, කන්ටේනර් නවතා තැබීමට, ෆැක්ටරියකට ඉතාම සුදුසුය.
●මීගමුව කොළඹ පාරට මීටර 25කි.
●හයිවේ එකට මීටර 700කි.
●එයාපෝට් එකට කිලෝමීටර 1 1/2කි.
●ජා-ඇලට කිලෝමීටර 4කි.
●මීගමුවට කිලෝමීටර 5කි.
●අවුරුදු 5කට හෝ 10කට බදු දෙනු ලැබේ.
●මාසික කුලිය ලක්ෂ 6කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡