🌍 ස්ථානය : කටුනායක - අමන්දොලුව.
●පර්චස් 20කි.
●නිවස කාමර 3, සාලය, කුස්සිය, බාත්රූම් එක සමන්විතය.
●බෝඩින් කාමර 4ක් සහ පිටත වැසිකිලි 2ක්ද සමන්විතය.
●තාප්පය සහ ගේට්ටුව ඇත.
●ට්‍රාන්සිට් හෝටලයකට, ඔෆිස් එකකට, පදිංචියට ඉතාම සුදුසුය.
●BOI එකට මීටර 500කි.
●එයාපෝට් එකට කිලෝමීටර 1කි.
●St.Thomas School එකට කිලෝමීටර 1කි.
●මෙරිකල් ඩෝම් පල්ලියට කිලෝමීටර 1 1/2කි.
●මිල ලක්ෂ 325කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡