NARAHNPITA , KIRULAPONE , NUGEGODA...ETC
සිංහල මාධ්‍ය ජීව විද්‍යාව* .
• සිද්ධාන්ත හා පුනරීක්ෂණය.
තනි හා කුඩා කණ්ඩායම් පන්ති.
• වසර 3ක පලපුරුද්ද සහිත වෛද්‍යවරයකු විසින් මෙහෙයවයි.
• නිවසට පැමිණ ඉගැන්වීම් සිදුකෙරේ.
*ඉගැන්වීමේ වැඩපිළිවෙල* .
• කෙටි කාලයකින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය.
• විභාගයේදී නිරන්තරයෙන් ඉලක්ක වන විෂය කොටස් පිලිබඳව විශේෂ අවධානය.
• දරුවාගේ අවබෝධ මට්ටම අනුව මාර්ගෝපදේශ හා සැලසුම් සකස්කිරීම.
පාඩම් කිරීමේ හා මතක තබාගැනීමේ කෙටි ක්‍රම ලබාදීම.
නිරන්තර ඇගයීම.
පාඩමෙන් පාඩමට සකසන ලද ප්‍රශ්න සාකච්ඡාව.
ඇගයීමේ ක්‍රියාවලිය මගින් දරුවාගේ දුර්වල විෂය කොටස් හඳුනාගනිමින් ඒවාට වැඩි අවධානයක් යොමුකිරීම.
විභාග ඉලක්ක කරගත් සූදානම් කිරීම
පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම.
පලාත් සහ ඉලක්ක ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම.
කාල කලමනාකරණය සඳහා උපක්‍රම සහ උපදෙස් ලබාදීම.
එස්.එස්.ටි.සේනානායක
(BSMS)
Psychology (abe level 4)
*Sinhala Medium Biology*
• Theory and Revision.
Individual and Small Group Classes.
• Conducted by a doctor with 3 years of experience.
• Home visits for teaching sessions.
*Teaching Program*
• Complete syllabus coverage in a short period.
• Special focus on frequently targeted sections in exams.
• Guidance and planning tailored to the child’s level of understanding.
Short techniques for studying and memorization.
Continuous assessment.
Discussion of questions prepared for each lesson.
Identification and focus on the child’s weak areas through the assessment process.
Exam-focused preparation.
Discussion of past papers.
Discussion of provincial and target questions.
Provision of strategies and guidance for time management.
S.S.T. Senanayake
(BSMS)
Psychology (ABE Level 4)
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!