ත්රීවිල් එක ්රීවිල් එක විකිණීමට. එන්ජින් එක හොඳම තත්ත්වයේ ඇත. ෆයි ෆෝට් එන්ජිම. ධාවන තත්ත්වය සීයට සීයයි. දිරුම් කිසිවක් නොමැත. ප්ලේන්ට් එක හොඳ තත්වයේ ඇත. නිවසේ පාවිච්චිය. එප්පාවල.