For sale
එන්ජින් රනින් 100%
අලුතෙන් කම්පැනි බෝර් එකක් තියල තියෙන්නෙ
අලුත් හුඩ් රෙදි ශීට් කර්ටන්
පොටෝ වල විදිහටම වාහනේ තියෙනවා.
මොරටුවෙ තියෙන්නෙ
ෆිනෑන්ස් එක 1,120,000 ක් ලබා ගත හැක
මූලික ගෙවීම 230,000
සම්පූර්ණ මුදල 1,350,0000 යි
ෆිනෑන්ස් දමා පමණක් විකනනු ලැබේ.