👉BAJAJ 2STROKE 1989👈
හංවැල්ල
⏹️සම්පුර්ණ මුදල 378000/=🟡
⭕කරැණාකර දැන්වීම හොඳින් කියවා බලා ගැණුම්කරැවන් පමණක් අමතන්න..🙏
⭕ඇන්ජින් දාවනය 100%...
⭕උඩ පැටල් ලොකු පොර්ක්
⭕5prot Q නම්බර් ඇන්ජින්
⭕ඇලෝවීල් ටයර් තුනම ඔරිජිනල්
⭕ලොකු බැට්රි
⭕Print රෙදි
⭕ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල ඇත...
⭕පදින්න ගන්න අයෙකුට වටිනවා...
⭕කාලයක් පැදගන්න පුළුවන් හොඳ වාහනයක්...