🔥 FOR SALE -2STROKE THREEWHEEL.
💥 ඉලක්කම් නම්බර් කම්මැපැනි ටයිප් තත්වයේ හොයන අයට සුපිරි අවස්ථාවක්!
✅ 5 Pot කරලා තියෙනවා (70-80 Speed පහසුවෙන්)
✅ Engine අලුතින් හදලා තියෙන්නෙ.
✅ Tyres 3ම හොඳයි
✅ Lights / Horns සියල්ල වැඩ
✅ Seat Set එක හොඳම තත්ත්වයේ
✅ උඩ හා යට රෙදි හොඳම තත්ත්වයේ
✅ Brake 100% (උඩ පැටල් කර ඇත)
✅ Paint හොඳ තත්ත්වයේ
✅ දිරුම් කිසිවක් නැහැ
✅Hand Brake /අලුත් යතුරු කටවල් සහා අලුත් දොර Lock🔐
✅ ඔරිජිනල් තට්ටු දෙකම හොඳ තත්ත්වයේ.(අලුතෙන් හදලා නැව් ප්ලෙන්ට් ගහලා තියෙන්නෙ.)
✅ඔරිජිනල් මඩ බොක්කු හොද තත්වයේ ඇත.
✅ Beet Silencer
📌 Note:
කුනු කොල්ලෙට මරාල හොයන අය කතා කරන්න එපා.
💯 පදින්න ගන්න කෙනෙකුට වටින, අඩුපාඩු නැති හොඳම තත්ත්වයේ වාහනයක්.
ඇවිත් බලන්න, පැදලා බලන්න, තීරණය කරන්න.
💰 Price – Rs. 495,000/=
(පරීක්ෂාවෙන් පසු සුළු මිල වෙනසක් ගැන කතා කළ හැක.)
🔰Finanse පහසුකම්ද සලසා දිය හැක .
📍 Location – Maharagama / Malabe
📸 Photos / Videos අවශ්‍ය නම් WhatsApp Message එකක් දාන්න.
⚠️ Business මහත්වරුන්ට වඩා, පදින්න ගන්න කෙනෙකුටම වටින වාහනයක්.
කාලයක් ලෙඩ නැතුව පදින්න වාහන හොයන කෙනෙක්ට හොද වාහනයක්.
බයික්/ ත්‍රීවිල් හුවමාරු ද සලකා බැලේ..🕊