Bajaj 2Stork Threewheeler 2005
අලුත් රෙදි,
අලෝවිල් ,
ටයර් 03 අලුත් ,
Pineeorසෙටප්
infinity Speaker,.
වැල්ලම්පිටිය ස්ටිකර් ,
ශෝකට් ශෝපර් 03 ඉදලම අලුත් ,
සම්පුර්ණ කැලි ගලවා පේන්ට් කරපු වාහනයක්,
හදපු වාහනයක් සොයන්නෙකුට සුපිරියක්
අතට 430,000/-
ෆිනෑන්ස් 630,000/- ලබාගත හැක.
මුළු මුදල 10,80,000/-
වාහනය පරික්ෂා කර ගණන් කතාකර ගන්න.