Bajaj 2 Stork Threewheeler 2002
අලුත් රෙදි ,
අලුත් ෂිට්,
ඔරිජිනල් මඩ්ගාඩ් ,බොක්කු
ඔරිජිනල් උඩ පැඩල්,
එනිජිම ධාවනය හොදම තත්වයේ
මුලු මුදල 665/-
අවශ්‍යනම් 450 ලිසිං ලබාගත හැක