රු 535,000
විස්තරය
විකිණිමට
Sadaruwan
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
සම්පූර්ණ මුදල 5.35/-
මීගමුවේ තින්නේ
ඔරිජිනල් පොත ට්රන්සර් පොම් අයිඩි කොපි
ලයිසන් ඉන්සුවරන්ස් අලුත්
5පොට් කරලා තින්නේ
එන්ජින් එක සුපිරි
ලොකු පොර්ක්
උඩ පැඩල්
ලොකු බැටරි
බුලුටුත් සෙට් පයිනියර් බපල්
ටයර් 3නම ඔරිජිනල්
සියලුම ලයිට් LED
ලයිට් හොන් සෙට් බපල් සියල්ල වැඩ
සම්පූර්ණ කර්පට් කර ඇත
පින්තුර රෙදි
තෙල් හොදට කරනවා
දිරුම් කිසිවක් නැ
වයරින් අලුතෙන් ගහලා තින්නෙ
බැටරි චජ් වෙනවා හොදට
ගස්සන පද්දන මොනවත් නැ
බබා වගෙ දුවනවා වහානේ
හොදට එලොවන්න පුලුවන්
සද්ද බද්ද නැ ඔරිජිනල් සයිලන්සර්
කෙලින් කටින් තින වහානයක්
බස් කෙනෙක් සමඟ ඇවිත් හරි බලන්න
සියලුම පිටො විඩියො දාලා තින්නේ
ඇවිත් පැදලම බලන්න