අප වෙතින් මිලදී ගන්නා සෑම ත්‍රීරෝද රථයක් සදහාම,
🔹 Full tank Petrol (ටැංකිය පිරෙන්න පෙට්‍රල්)⛽️
🔹 Phone Holder (දුරකතන රදවනය) 📲
🔹 Phone Charging Adapter 🔌🔋
🔹 USB Cable 📲
🔹 Full Free service 01 (කිසිදු ගෙවීමක් කිරිමට
අවශ්‍ය නැත) ♻️
🔹 මාස 18ක් හෝ 20000Km ක වගකීමක්✅
(මෙම දීමනා අත්පිට මිලදී ගැනීමේදී සහ Leasing කර මිලදී ගැනීමෙන්ද වලංගු වේ)
සහ
නවතම විශේෂාංග රැසක් සමගින් සහ වැඩි බලයකින් නැවතත් "New Nawagamuwa Enterprises" කඩුවෙල ශාඛාව වෙතින් දැන් ඔබට ලබාගත් හැක.
🔴වැඩි ඉතිරියක් ඉහල ඉන්දන පිරිමැස්මක් සහ නවීන තාක්ෂණය සමග:
✅ 236.2cc එන්ජින්
✅ Fuel Injection පද්ධතිය (EFI)
✅ BS6 Emission
✅ නවීන Dashboard
🔺එක් දින ලීසින් පහසුකම්
🔺අවම මූලික ගෙවීම Rs.400,000/- සිට
🔺Full cash price Rs.2,016,000/-
(අමතර ගාස්තු නැත)
🔺තෝරා ගැනීමට වර්ණ තුනකින්
Red ❤️
Blue 💙
Green 💚
🔵ඔබගේ පැරනී ත්‍රීරෝද රථයට අලුත්ම Bajaj ත්‍රීරෝද රථයක් ලබා ගැනීමේ පහසුකම ද ඇත.✅
පැමීනීමට ඇති තොග සීමිත බැවින් අදම ඇණවුම් කරන්න,
🔷New NAWAGAMUWA ENTERPRISES 180/12/G, Avissawella Road, Kaduwela.
📍Sales Dealer for David Pieris Motor Company (pvt) LTD
#BrandNew #BajajThreewheeler #Nawagamuwaebterprises #Tuktuk #Bajaj
#Kaduwela