රු 385,000
විස්තරය
විකිණිමට
priyantha samith
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
මේ දවස් කිහිපය ඇතුළත කොළඹින් පරීක්ෂා කර හැක.
↘️ විස්තර...
✅ මූලික ගෙවීම. 385000
✅ 2014
✅ AAT
✅ RE 205.
✅ පොත සහ ලිය කිවිලි 💯 %
✅ ප්රදර්ශනාගාරයේ තත්ත්වයේ ඇත.
✅ හයර්දුවා නොමැත.
✅ ඔරිජිනල් තට්ටු.
✅ ටින් body.
✅ කැට්ලොයි දමා මලකඩ වසා ප්ලේන්ට් කර නොමැත.
✅ නිවසේ භාවිත කෙල වාහනයකි.
✅ අලුත් සීට්.
✅ අලුත් ටෙන්ට්.
✅ LED ලයිට්.
✅ එන්ජිම 💯 %.
✅ ධාවනය 💯 %.
✅ දුර දාවනය 💯 %.
✅ නව බැටරි. 💯 %
✅ මුල් ටින් බොඩ්ය.
✅ සුපිරි තත්වයේ වාහනය.
✅ insurace අලුත් කර ඇත.
✅ ආදායම් බලපත්රය අලුත් කර ඇත.
✅ තට්ටු බක්කි සඳහා වගකීමක් ද ලබාදිය හැක.
✅ප්රදර්ශනාගාර තත්වයේ තිබේනා අනර්ඝ වහනයකි. වාහනේ ෆොටෝ වල තියෙන පෙනුමටම ඇත. photo edit කෙර දමා නොමැත. හයර් දුවා නොමැත. රනින්100%. ඔරිජිනල් ට්න් බොඩ්. ලාම්පු අල්ලා කිසිවක් සාදා නොමැත. ඔරිජිනල් ආපු සියලු උපාන්ග ඇත.ඔරිජිනල් තට්ටු. සිරිමක්වත් නොමැති අනර්ඝ තත්වයේ තිබෙනා වාහනයකි. අතේ 3.85 තියෙනවා නම් ඉතුරු ටික ලීසින් කර ගත හැක. ලීසින් පහසුකම් සපයා දිය හැක. (දැනට ලීසින් නොමැත.) Full payment - 16.45000. වැඩි විස්තර සඳහා අමතන්න.



