👉 නිවසේ පාවිච්චි කරනලද,
👉 අලුතින් පේන්ට්කර ඇති,
👉 sheet අලුතින්ම කවර යොදා සාදා නිමකර ඇති,
👉 ධාවනය ඉතා හොඳ තත්ත්වයේ ඇති,
👉 කිලෝමීටර් 45832 ක් පමණක් ධාවනය කර ඇති,
👉 අලුත් ටයර් දෙකකුත් දාලා තියෙන්නෙ,
👉 බැටරියත් හොද තත්ත්වයේ තියනවා,
👉 අමතර ටයර් එකකුත් තියනවා (spare weel)
👉 කිසිම අඩුපාඩුවක් නැති,
👉 නිෂ්පාදිත වර්ෂය 2011,
👉 ෆිනැන්ස් දාගන්නත් පුලුවන්,
👉 පළමුවෙනි අයිතිකරුගේ නමට පොත තියෙන්නේ,
👉 ගෙදරක තියෙන්නෙ,
👉 කඩුවෙල ප්රදේශයේ තියෙන්නෙ,
👉 ඉතාඅනර්ඝ තත්ත්වයෙ ඇති වාහනයක් සොයන්නෙකුට,
👉 කිසිම බයක් සැකක් නැතුව ගන්න පුලුවන් හොද වාහනයක්,
👉 අලුතෙන් ගත්තා වගේ තෙල් විතරයි ගහන්න ඕනි පදින්න පුලුවන්,
👉 විකුණන්න හිතෙන්නෙත් නෑ ඒතරම් හොඳ තත්ත්වයේ තියෙනවා, නමුත් පදින්න කෙනෙක් නැති නිසා විකුණන්නෙ.