.✅YC 4 STROKE✅
** වාහනය ඉතා හොද දාවන තත්ත්වයේ ඇත
** කිරීමට කිසිවක් නොමැත
** එන්ජින් 💯
** අලුතින් paint කර ඇත
** අලුතින් රෙදි සීට් ගසා ඇත
** නිෂ්පාදිත වර්ෂය - 2010
** මුලු මුදල - 1,165,000/-
** 965,000/- දක්වා ලීසින් පහසුකම් ලබා ගත හැක
** මූලික ගෙවීම - 200,000/-