කිසිම අවුලක් නැ වාහනේ හොදටම තියනවා එන්ජින් හොදයි, ටයර් හොදයි , බොඩිය දිරුම් මුකුත් නැ හොද තත්වයෙ තියන වාහනයක් (නිවසෙ ගමන් සදහා පාවිච්චි කරපු එකක්) ගන්න කෙනෙක් ඉක්මනට කියන්න ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ කර ගන්න පුලුවන් ෆිනෑන්ස් මුකුත් නැ