රු 690,000
විස්තරය
විකිණිමට
Jehan
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🚘 BAJAJ RE 2002 – 5 PORT හොරණ Call 🔹 වාහනය: Bajaj RE 🔹 වර්ෂය: 2002 🔹 මාදිලිය: 5 Port 🔹 උඩ පැටල් (Upper Pedal) 🔹 Original Book 🔹 License Up to Date 🔹ඇලෝයි වීල් රිම් සවි කර ඇත. 🔹විදුලි වයර් හාර්නස් අලුතින් සවි කර ඇත. 🔹හයර් ධාවනය නොකළ, ගෙදර පාවිච්චි කළ වාහනයකි. ටින්කරින් වැඩ නැත, ඉතා හොඳ මුල් තත්ත්වයේ පවතී. 🔹 Running Condition 100% 🔹 සියලුම ලියකියවිලි ඇත. 💰 අඩුවට හොයන අයට ඉලක්කම් නම්බර් ගානට. 📌 මිල=690000/= 📍 Location: Horana 📞 වැඩි විස්තර සඳහා අමතන්න .