2005/Bajaj Threeweel.
*ඔරිජිනල් පොත්පත්.
*දැනට ලීසිං නොමැත.
*අළුතින් පෙන්ට් කර ඇත.
*වැල්ලමපිටි දාලා බේජ් කලර් සීට් සෙට් රෙදි ගසා කර්ටන්,දමා ෆුල් කාපට් කර ඇත.
*දිරුම් කිසිවක් නොමැත.
*ටයර්,බැටරි හොදයි
*අඩුපාඩු නොමැත.
*ලීසිං මගින් ලක්ෂ 6ක් ලැබේ.
*ලීසිං දානවනම් අතින් ඕන චාජස් ඔක්කොම එක්ක අතින් ඕන ලක්ෂ 3ක් පමණී.
*කඩුවෙල තියෙන්නේ
*සම්පුර්ණ මුදල ලක්ෂ 9.
*ඉක්මණීන් විකිනේ