ඔරිජිනල් වාහනයක්
1992 වර්ෂය
ඩුවෙල්ac
Ac වැඩ
දිග මාදිලිය
Lh113
ටයර් බැටරි සියල්ල අලුත්
ඔරිජිනල් බොඩි පිලි
හොද වාහනයක් හොයන්නෙකුට
පලමු අයිතිකරු
එන්ජිම සමිපුර්නයෙන් අලුත්වැඩියා කර ඇත
හොරන ශිපාලි විදුහල ලග තියෙන්නේ
ඇවිල්ලාම බලන්න
Rs1265000
පිනැන්ස් ලකෂ රැ1000000 ගන්න පුලුවන්
මුලිකව රැ265000 ගෙවා රැගෙන යා හැකිය