වාහනය හොදටම තියෙනව,කෑල්ලෙන් කෑල්ලට ගලවලා ප්ලේන්ට් කරල හොදට හදපු වාහනයක්,විකුණන්න හදපු එකක් නෙවෙයි,හදිස්සි විදේශගත වීමක් නිසා විකුනන්නෙ ඉකමනටම, වටින කෙනෙක් ඉන්නවනම් ඇවිල්ල බලන්න මහරගම පමුණුව පරේ තියෙන්නෙ,හදන්න කිසිම දෙයක් නෑ, වාහනය බලන්න පහදිලි මිල වෙනසක් කරල දෙනවා