බජාජ් 1995 ටුස්ටොක් දිරුම් නොමැත හොදම තත්වයේ ඇත.ලොකු පෝක් ඇත.උඩ පැටල් කර ඇත.ඔටෝ එංජින් බ්රෙික් අලුතින් රෙදි ගසා ඇත.මිල ලක්ෂ 6/= කඩවත