රු 1,375,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ඇපකාරයෝ ඕනම නැ කතා කරන්න.. නැත්නම් Whatsapp කරන්න..
රු.100, 000 වට්ටමක් ..
⛽ පෙට්රල් ගාස්තු ඉතුරු කරගන්න හොඳම යාළුවා
🔴මිල වැඩිවෙන්න කලින් අදම අරගන්න
Cash ගත්තත් ෆිනෑන්ස් දලා ගත්තත් රු.100, 000/- වට්ටමක් අපෙන්..
🎇ලංකාවේ ඕනෑම තැනකට ලබාගත හැක.ප්රදේශය ගැටලුවක් නැත...
🎇FULL චාර්ජ් එකෙන් කොච්චර දුර යන්න පුලුවන්ද ?
* 140km වඩා වැඩි දුරක්
🎇අලුතින් එන විශේෂාංග මොනවාද ?
* 9.2kwh Battery (lithium iron Battery)
* 4.5kw Advance PMS Motor
* Roll over Detection
* Hill Hold Assist
* Regenerative Breaking
* Front & Rear LED Iighting
* Full Digital Display LCD Cluster
*USB චාර්ජින්
🎇අවුරුදු කීයක් වගකීම් සහතිකයක් දෙනවද ?
*අවුරුදු 03ක් හෝ 50000km
⚡️මුළු වටිනාකම රු.2,349,000/-
⚡️මුලික ගෙව්ම රු.1375,000/-
🎇පරණ Bajaj Wheel එක දීලා ගන්න බැරිද?
*පුලුවන් ඔබගේ Three wheel එකේ පොටෝ අපට Whatsapp කරන්න..
🎇ඇපකරුවන් කීදෙනක් ඕනෙද ?එයාලා රජයේ සේවකයො වෙන්නම ඕනෙද?
ඇපකාරයෝ ඕනම නැ
pay sheet ඕනෙ නෑ ID එක විතරයි ඕනෙ,
🎇මොනවද Three wheel එකත් එක්ක නොමිලේ දෙන්නේ?
🔺Free Gift Package
*රුපියල් 100,000 වට්ටමක්,,
*MRF Tyre
*නොමිලේ සේවා වාර
*යතුරු කට්ටලයක්
*පරිශිලක අත් පොත
*අවුරුදු 03ක් හෝ 50000km වගකිමක්.
අමතන්න
කසුන් : 0740939599
හංසනි : 0706510129
Condition Apply





