නිශ්පාදිත වර්ශය 2016
පලමු අයිතිකරු නමට පවතී
ඔර්ජිනල් ප්ලේන්ට්
වාහනයේ කිසිදු දිරුමක් නොමැත
ඇංජිම / දාවන තත්වය 100%
ටයර් / බැටරි හොදයි
සම්පූර්ණ දාවනය 65000Km
ලයිශන් / ඉන්ශුවරන්ස් ඉදිරියට
සියලු ලියකියවිලි සම්පූර්ණයි
ඔර්ජිනල් තත්වයේ වාහනයක් සොයන්නෙකු සදහා වඩාත් සුදුසු වේ
වාහනය තියන්නෙ කඩවත
අතින් රු. 95000ක් ඕනේ
21000න් වාරික 36ක් තියෙනවා ගෙවන්න
මුළු මුදල 851000ක් වෙනවා
හරියට ගෙවන් යන කෙනෙකුට දෙනවා
ගැනුම් කරුවන් පමණක් අමතන්න
වාත වෙන්න එපා
අවංක කම බලලා ගෙවන් යන්න දෙනවා
සල්ලි නෙමේ වැදගත් විශ්වාසේ පමණයි මට වැදගත් ok
විස්තර සදහා