ෆයිපෝට් එංජින්,
3පෝට් කාබ්,
තෙල් හොදට කරනවා
උඩ පැටල්,
දරුම් නොමැත,
කිසිම අවුලක් නැහැ,
ලියකියවිලි සම්පූර්ණයි,
රනින් සුපිරි,
ඉක්මනින් විකිණීමට...