300A සැහැල්ලු ඉන්වර්ටර් වර්ගයේ ගෑස් රහිත MIG, ARC සහ TIG තෙවර්ගයම භාවිතකල හැකි, ජර්මානු ඉලෙක්ට්‍රොනික තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ඇති වෙල්ඩින් යන්ත්‍රය.
මෙම යන්ත්‍රය භාවිතා කිරීම සඳහා CO2 අවශ්‍ය නොවේ
***අවුරුදු 1ක වගකීම ***
ඉන්වර්ටර් තාක්ෂණය IGBT
ඇම්පියර් ප්‍රමානය 300 A
වෙල්ඩින් ධාරිතාව ARC- 12 කූර නොනවත්වා
ARC - 10 කූර – කූරු 10ක්
මිග් -1 mm නොනවත්වා
සුදු යකඩ-1mm නොනවත්වා
සංඛ්‍යාතය 50/60Hz
ප්‍රමාණය 14 x 32 x 18 සෙ.මී
බර 3.8 kg
♦ මිග් ටෝච් එකක්
♦ මිග් රීල් එකක්
♦ මිග් නොසල් එකක්
♦ අර්ත් වයරය සහ කලම්පය,
♦ අත් පලිහ නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 25,950.00.
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු මුදල්ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ කොට්ටාව නගරයේ සිට හොරණ පාරේ (280 බස් පාර ) කිලෝ මීටර් 2.5ක් පමණ පැමින, මත්තේගොඩ හන්දියෙන් වමට හැරී, විද්‍යාදීප විද්‍යාලය පසුකොට මීටර් 700 පමණ හොරණ පාරේ (280 බස් පාර ) ඉදිරියට එනවිට දකුණු පස අප ප්‍රදර්ශනාගාරය පිහිටා ඇත.
✅ අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
--------------------------------------------------------------------------------
300A lightweight inverter type Gasless MIG, ARC and TIG welding machine. manufactured by German Electronic technology.
THIS MACHINE DOES NOT REQUIRE CO2 FOR OPERATION.
***01 YEAR WARRANTY ***
Inventory technology: IGBT
Amperage* 300 A
Welding capacity* ARC -Guage 12 Rod -Nonstop
ARC-Guage 10 Rod -10 Rods
MIG -1.3mm Nonstop
Stainless Steel -Nonstop 1mm Flux Roll
Frequency 50/60Hz
Isolation level IP21S / F
duty cycle 60%
Power 300 A
Size 14 x 32 x 18 cm
Weight 3.8 kg
♦ MIG Torch
♦ MIG Reel
♦ MIG Nozzle
♦ Welding holder earth wire
♦ Earth wire & clamp
♦ Hand shield
will be given free of charge with each machine.
🔴 Special Price after discounts : Rs. 25,950.00
** Cash On Delivery (COD) facility is available for your convenience**
✅ From Kottawa town, take Horana Road (280 Bus Road) about 2.5 km, turn left at Matthegoda junction, and after Vidyadeep Vidyalaya about 700 meters ahead on Horana Road (280 Bus Road), our showroom is located on the right side.
✅ Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” in the google maps to find our location
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.




