රු 113,000
විස්තරය
විකිණිමට
Sumudu Senadeera
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
නියමටම තියනවා කිසිම අවුලක් නෑ සියල්ල ඔරිජීනල් කිසිමදෙයක් මාරුකරලා ගලවලා නෑ පරිස්සමට පාවිචි කලේ. බැටරි 83යි. 4323MHලොකු බැටරිය නිසා දවස් එකහමාරක් විතර තියාගන්න පුළුවන්. Plus phone එකක් නිසා බැටරි නිතර චාජ් කරන්න ඕනේ නෑ. ලොකු phone එකක් නිසා සුපිරි පෙනුම. සීරිමක්වත් නෑ. සුදු පාට phone. ඔරිජිනල් චජරේ කේබල් එකයි තියනවා. බොක්ස් එක නෑ. ගන්න කෙනකුට වාසි මිලක් දාල තියෙන්නේ.