කාමර 1, සාලය, කුස්සිය සහ නාන කාමරය සහිත ටයිල් කර සිවිලින් ගසා ඇති ඇනෙක්ස් එකක් රැකියාවක නියුතු යුවලක් සඳහා කුලියට දීමට ඇත. ඩබල් ඇඳක්, කන්නාඩි මේසයක් සහ ලොකු පුටුවක් ඇත. මාස 4ක අත්තිකාරම් අවශ්‍යයි. මසකට කුලිය 27000/=