කඩවත නගරයේ සියලු පහසුකම් සහිත අධිවේගී මාර්ගයට ඉතා ආසන්නව, නිස්කලංක ඉතා ආරක්ෂාකාරී පරිසරයක පිහිටි පහසුකම් වලින් අංගසම්පුර්ණ කාමරයක් කුලියට දීමට ඇත. (Attach bathroom)
උසස් අධ්‍යාපනය හදාරන හෝ රැකියාවක් කරන යුවතියන් සඳහා පමණි.
කුඩා පැන්ට්‍රියක් සහිතයි.
Sharing 10000/=
key money 5000/-