කඩවත නගරයට 800ම දුරින් විශ්ව විද්යාල හෝ රැකියාවැති ගැහැණු ළමුන් දෙදෙනෙකු සඳහා කාමරයක් කුලියට දීමට ඇත. විශ්රාමික ගුරු මහත්මියකගේ නිවසකි. දෙදෙනෙකු සඳහා 15000/-කි. පහත දුරකථනයට අමතන්න.