රු 5,900
විස්තරය
විකිණිමට
chanaka
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Rechargeable.
Long lasting battery life
Can play psp game or other joystick game for untouched you mobile.
Best handling.
චාර්ජ් කරන්න පුළුවන්.
ගොඩාක් හොද බැටරි ලයිෆ් එකක් තියෙනවා.
PSP ගේම් සෙල්ලම් කරන්න වගේම අනිත් ජොයිස්ටික් එකෙන් සෙල්ලම් කරන ගේම් ප්ලේ කරන්න මරු.ඔයාගේ ෆෝන් එක අතින් වත් අල්ලන් නැතුව සුපිරියටම ගේම් ගහන්න
ගේම් පිස්සන්ට පමණි.
ඇවිත් ගන්නත් පුළුවන්.කුරියර් කරන්නත් පුළුවන්.හැබැයි කුරියර් කරනවා නම් මේකේ ගාන සම්පූර්ණයෙන් බෑන්ක් කරන්න ඕන.එතකොට කුරියර් ගාස්තු ගෙවලා ඔයාට අර ගන්න පුළුවන්.
නැත්නම් කිසි ප්රශ්නයක් නෑ.අවිත් ගන්න.



