All Business Social Media Video Advertisement Creation & Voice-Over
✔️ මේ දවස්වල ඔබගේ ව්‍යාපාරයට Sales අඩු වෙලාද?
✔️ Customer attraction එක මදිවෙලාද? 🤔
✔️ තවමත් එම ගැටලු එක්ක බලාගෙන ඉන්නෙ ඇයි? 😔
✔️ ඒකට හොඳම solution එක අපි දෙන්නම්!
✔️ ඔබගේ Business එක ගැන නව, ආකර්ෂණීය විදිහකට රටටම කියමු 😁
✔️ ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන, කාර්යක්ෂම Video Advertisement එකක් අප විසින් නිර්මාණය කර Voice-over සමග සපයනු ලැබේ 😗
✔️ සකස් කරන Advertisement එක Facebook / Instagram / TikTok / WhatsApp වැනි සියලු Social Media Platforms වල Share කර, වැඩි ප්‍රචාරයක් ලබා දෙමු ☺️
✔️ එක පාරක් කරලා බලන්න – වෙනස ඔබටම දැනේවි 😁
✔️ ඔබගේ ව්‍යාපාරය වෙනදාට වඩා ඉක්මනින් ඉහළට ගෙන යාමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න ☝🏼
💫 දිගුකාලීන ඉතිහාසයක් සහ මෘදුකාංග හා Digital Media ක්ෂේත්රයේ මනා පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින්, ඔබ සතුව ඇති මුදලට ගැළපෙන Social Media Management සහ Advertising Solutions ලබා දේ.
💫 නවීන තාක්ෂණය සමගින් ඔබගේ ව්‍යාපාරය Smart ලෙස ඉදිරියට ගෙන යාමට අප සමග එකතු වෙමු.
💫 ස්ථිර ලිපිනයක් නොමැති, නිවෙස් හෝ Online ලෙස ක්‍රියාත්මක වන ව්‍යාජ ආයතන හේතුවෙන් ඔබගේ වටිනා කාලය හා මුදල් නාස්ති වීමෙන් වළකින්න.
💫 වංචාකරුවන්ට රැවටෙන්නේ නැතිව, විශ්වාසදායි සහ උසස් සේවාවක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd තෝරාගන්න.
💫 වසර 15කට අධික පළපුරුද්ද සමග, අප ආයතනය ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 අපගේ සේවාවන් කොපි කළ හැක, නමුත් සමාන කළ නොහැක
💫 වැඩි විස්තර සඳහා,
අප වෙත පැමිණෙන්න
💫 Office :
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Location Map :
https://maps.app.goo.gl/cm4aiFkrrgQy
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතව ඇත.