All Business Social Media Video Advertisement & Voice Creation
✔️ මේ දවස්වල ඔබේ ව්‍යාපාරයේ Sales අඩුවෙලාද?
✔️ Customer Attraction එක හරිම මදිද?
✔️ එහෙම නම් තවත් එහෙමම ඉන්නෙ නැතුව, නියම විසඳුමකට යමු.
✔️ ඔබේ ව්‍යාපාරයට ගැළපෙන Professional Solution එක අපි දෙන්නම්.
✔️ ඔබේ Business එක නව ආකාරයකින්, රටටම හඳුන්වා දෙමු.
✔️ ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් Creative Video Advertisement + Voice Over එකක් අපි නිර්මාණය කරමු.
✔️ එම Advertisement එක Facebook, Instagram, TikTok, WhatsApp ඇතුළු සියලුම Social Media Platforms වල share කරමු.
✔️ කරලා බලන්න – වෙනස ඔබටම දැනෙයි.
✔️ ඔබේ ව්‍යාපාර වර්ධනයට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
💫 මෘදුකාංග සහ Digital Marketing ක්ෂේත්රයේ දිගු පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd, ඔබට හැකි මුදලට ගැළපෙන Social Media Management Solutions ලබා දෙයි.
💫 ඔබගේ ව්‍යාපාරය Smart & Modern ලෙස ඉදිරියට ගෙන යමු.
💫 ස්ථිර ලිපිනයක් හෝ නිශ්චිත ආයතනික පදනමක් නොමැති Online / ව්‍යාජ සේවා වෙත යාමෙන් ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීම වලක්වාගන්න.
💫 විශ්වාසදායක, වෘත්තීය සහ පළපුරුදු සේවාවක් ලබා ගැනීමට RK Enterprises Pvt Ltd ඔබගේ හොඳම තේරීමයි.
💫 වසර 15 කට අධික පළපුරුද්ද සමඟ, ඔබගේ ව්‍යාපාරයට පූර්ණ සහයෝගය අප වෙතින්.
💫 අපගේ සේවාවන් නකල් කල හැකි නමුත් සමාන කල නොහැක
📞 වැඩි විස්තර සඳහා – අපව හමුවන්න:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
🗓️ දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි