පළකර ඇත්තේ
Owner
සිට සාමාජිකයෙක් දෙසැම්බර් 2023
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

රැකියා ඇබෑර්තු
සහකාර පරිපාලක / සහකාර පරිපාලිකා
(Assistant Admin)
Le Garage Lanka (Pvt) Ltd ආයතනයට වහාම පුරප්පාඩු සඳහා කාර්යශූර, උද්යයෝගිමත් සේවක/සේවිකාවන් බදවා ගනු ලැබේ.
සුදුසුකම්
•අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් වීම.
•පරිපාලන කටයුතු පිළිබඳ මූලික දැනුම හෝ පළපුරුද්ද.(අලුතින් රැකියාවට එක්වන්නන්ට ද අවස්ථාව )
•පරිඝණක භාවිතය (MS Office) පිළිබඳ මනා
දැනුම
• හොද සන්නිවේදන කුසලතා
•ආකර්ෂණීය වැටුපක් (සාකච්ඡා කරගත හැක).
දීමනා
•EPF/ETF
•වෘත්තීය දියුණුවට අවස්ථාව
දින 14ක් ඇතුළත පහත ඊ මේල් ළිපිනයට යොමු
කරන්න.
ඊමේල් ළිපිනය (Email): legaragelanka@gmail.com
වැඩි විේතර සඳහා (WhatsApp/ඇමතුම්):
074 012 5555
ලිපිනය: Le Garage Lanka (Pvt) Ltd අංක 374/8/2, වැව පාර, වැලිවිට, කඩුවෙල ,කොළඹ ,
ස්ථාවර අංකය: 011 214 2322
Job Vacancies
Assistant Admin
Le Garage Lanka (Pvt) Ltd is urgently recruiting hardworking, enthusiastic employees for the vacant positions.Qualifications
•GCE (Ordinary Level) pass.
•Basic knowledge or experience in administrative work. (Opportunity to start a new job)
•Good knowledge of computer usage (MS Office)
•Good communication skills
•Attractive salary (negotiable).Benefits
•EPF/ETF
•Career Development Opportunity
For 14 days, please forward to the email address below
Email Address: legaragelanka@gmail.com
For more information (WhatsApp/Call):
074 012 5555
Address: Le Garage Lanka (Pvt) Ltd No. 374/8/2, Wewa Road, Weliwita, Kaduwela, Colombo,
Landline: 011 214 2322




