උසස් පෙළ ගිණුම්කරණය
අපොස සාමාන්‍ය පෙල ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
තනි හෝ කණ්ඩායම් පන්ති
මෙහෙයවීම රජය පාසලක උපාධිධාරී ගුරුවරයෙක්
චාමර රාමනායක
B.B.A mgt sp.pgde,CA final
විභාගය උසස් ලෙස සමත් වීමට දැනුම පමණක් ප්‍රමාණවත් නොවන අතර අවබෝධය සහ ලබාගත් දැනුම භාවිතා කරන ආකාරය පුහුණු කළ යුතුය..
වාර විභාග ලකුණු අඩු වන්නේ ද මේ නිසා....
විභාග ප්‍රශ්න පත්‍ර විශාල සංඛ්‍යාවකට තනියම පිළිතුරු වීමට හුරු කරවන පංතිය