🌍 ස්ථානය : කටුනායක - ආඩිඅම්බලම.
● පර්චස් 32කි.
● අඩි 12 පාර.
● ආණ්ඩුවේ වතුර ලයින්.
● ගෙස්ට් හවුස් එකකට, ට්‍රාන්සිට් හෝටලයකට, ගබඩාවකට, ඇනෙක්සියකට, පෙර පාසලකට නිවාස තනා විකිණීමට ඉතාම සුදුසුය.
● ආඩිඅම්බලම හන්දියට මීටර 900කි.
● මිනුවන්ගොඩ එයාපෝට් පාරට මීටර 900කි.
● මෙරිකල් ඩෝම් පල්ලියට කිලෝමීටර 1 1/2කි.
● එයාපෝට් එකට කිලෝමීටර 2කි.
● BOI එකට කිලෝමීටර 2කි.
● ඇවරිවත්තට කිලෝමීටර 2 1/2කි.
● හයිවේ එකට කිලෝමීටර 2 1/2කි.
● මිනුවන්ගොඩට කිලෝමීටර 5කි.
● පර්චසය ලක්ෂ 6කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡