🌍 ස්ථානය : කටුනායක - ආඩිඅම්බලම (කෝවින්න පාර).
☆ පර්චස් 180කි.
☆ අඩි 20 කාපට් පාරට මුහුණලා ඇත.
☆ අඩි 40 කන්ටේනර් යා හැක.
☆ ෆැක්ටරියකට, ගබඩාවකට, හෝටලයකට, නිවාස තනා විකිණීමට, මල් ෆාම් එකකට ඉතාම සුදුසුය.
☆ ආඩිඅම්බලම හන්දියට මීටර 600කි.
☆ BOI එකට කිලෝමීටර 1කි.
☆ එයාපෝට් එකට කිලෝමීටර 2කි.
☆ හයිවේ එකට කිලෝමීටර 2 1/2කි.
☆ මීගමුව කොළඹ පාරට කිලෝමීටර 3කි.
☆ මිනුවන්ගොඩට කිලෝමීටර 5කි.
☆ පර්චසය ලක්ෂ 10කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡