🌍 ස්ථානය : කටුනායක ටවුන් (කෑම්ප් එක පාරට මුහුණලා).
● පර්චස් 10කි.
● ට්‍රාන්සිට් හෝටලයකට, ගබඩාවකට, නිවසකට, වයාපාරයකට ඉතාම සුදුසුය.
● මීගමුව කොළඹ පාරට මීටර 100කි.
● හයිවේ එකට කිලෝමීටර 1කි.
● BOI එකට කිලෝමීටර 1කි.
● St.Thomas and Lyciem school එකට කිලෝමීටර 1 1/2කි.
● එයාපෝට් එකට කිලෝමීටර 2කි.
● ඇවරිවත්තට කිලෝමීටර 2කි.
● මීගමුවට කිලෝමීටර 4කි.
● පර්චසය ලක්ෂ 25කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡