🌍 ස්ථානය : කටුනායක - නායක පාර.
◇ පර්චස් 12කි.
◇ අඩි 20 පාර.
◇ ආණ්ඩුවේ වතුර ලයින්.
◇ නිවසකට, ගෙස්ට් හවුස් එකකට, ට්‍රාන්සිට් හෝටලයකට, ඇනෙක්සියකට, ගබඩාවකට ඉතාම සුදුසුය.
◇ මීගමුව කොළඹ පාරට මීටර 250කි.
◇ හයිවේ එකට මීටර 500කි.
◇ St.Thomas & Lyciem school එකට කිලෝමීටර 1කි.
◇ එයාපෝට් එකට කිලෝමීටර 1 1/2කි.
◇ මීගමුවට කිලෝමීටර 4කි.
◇ පර්චසය ලක්ෂ 12කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡