උසස්පෙළ අධික පීඩනයක්ද 🤕
එසේනම් ඔබ නිවැරදිම පංතිය හමුවී ඇත . අපෙන් ඔබේ දරුවාට
⭕ වටිනා නිබන්ධනයක් ( පළමු දිනෙන් පසුව )
⭕ ඔබේ දරුවාට A+ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂයට ලබා ගන්න .
⭕මාසිකව රු.2200 ක සහනදායි පංති ගාස්තුවක්
⭕නිවසට පැමිණ උගන්වනු ලැබේ.
⭕ඉදිරි මාස 2න් පසු Online ආරම්භ වේ.
⭕පළමු සතිය නොමිලේ.
⭕නිවසට පැමිණෙන්නේ නම් දිනකට පැය 2කි .
⭕දිනක ගාස්තුව 2000
⭕සෑම පාඩමක් අවසානේ ප්‍රශ්න පත්‍රයක් සිදු කරනු ලැබේ.
⭕මාලබේ , බත්තරමුල්ල , කොස්වත්ත ප්‍රදේශ තුළ ඔබට පහසු දිනයක් හා වෙලාවක් දැන්ම වෙන් කරවා ගන්න
⭕හොඳම දේ ඔබේ දරුවාට
අදම වට්ස් ඇප් එකට මැසේජ් එකක් දාන්න.👇