◼ සිංහල මාධ්‍ය, ජීව විද්‍යාව.
◼ සිද්ධාන්ත හා පුනරීක්ෂණය.
◼ තනි හා කුඩා කණ්ඩායම් පන්ති.
◼ වසර 6ක පලපුරුද්ද සහිත උපාධිධාරී ජීව විද්‍යා ගුරුවරයෙකු විසින් මෙහෙයවයි.
◼ තහවුරු කරන ලද පසුගිය වසරවල උසස් ප්‍රතිඵල සහිතයි.
◼ නිවසට පැමිණ ඉගැන්වීම් සිදුකෙරේ.
✅ ඉගැන්වීමේ වැඩපිළිවෙල 📃
◾ කෙටි කාලයකින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය.
◾ විභාගයේදී නිරන්තරයෙන් ඉලක්ක වන විෂය කොටස් පිලිබඳව විශේෂ අවධානය.
◾ දරුවාගේ අවබෝධ මට්ටම අනුව මාර්ගෝපදේශ හා සැලසුම් සකස්කිරීම.
◾ පාඩම් කිරීමේ හා මතක තබාගැනීමේ කෙටි ක්‍රම ලබාදීම.
✍ නිරන්තර ඇගයීම 📑
◾ පාඩමෙන් පාඩමට සකසන ලද ප්‍රශ්න සාකච්ඡාව.
◾ ඇගයීමේ ක්‍රියාවලිය මගින් දරුවාගේ දුර්වල විෂය කොටස් හඳුනාගනිමින් ඒවාට
වැඩි අවධානයක් යොමුකිරීම.
📚 විභාග ඉලක්ක කරගත් සූදානම් කිරීම ⏱
◾ පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම.
◾ පලාත් සහ ඉලක්ක ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම.
◾ කාල කලමනාකරණය සඳහා උපක්‍රම සහ උපදෙස් ලබාදීම.
- ප්‍රගීත් කස්තුරිආරච්චි (BSc. in Biological Sciences) -