රු 50
විස්තරය
විකිණිමට
Ruchika Nayanath
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ඔබට අවශ්‍ය ඕනෑම PC Game එකක් ඉතා අඩු මුදලකට Soft Copy ලෙස ලබා ගැනීමට දැන්ම අපව සම්බන්ධ කරගන්න!
🎮 අපගේ ගාස්තු:
1GB - 10GB දක්වා Games - රු. 50/-
10GB - 30GB දක්වා Games - රු. 150/-
30GB - 60GB දක්වා Games - රු. 200/-
60GB ට වැඩි Games - රු. 300/-
🎮 අපගේ විශේෂ සේවාවන්:
600+ කට අධික Games විශාල එකතුවකින් තෝරා ගැනීමේ හැකියාව.
ඔබගේ Pen drive, Hard Disk (Desktop/Laptop), SSD, Laptop හෝ Desktop PC එක රැගෙන ඇවිත් පහසුවෙන්ම Copy කරගත හැක.
PC / Laptop එක රැගෙන එන්නේ නම් Game එක Install කරදී 100% ක්‍රියාකාරී බව පරික්ෂා කර දෙනු ලැබේ.
සියලුම Games සඳහා 100% වගකීම (Guarantee) සහිතයි.
📍 ස්ථානය (Location):
Yabarahena,
Hakwadunna,
Nittambuwa)



